ටැක්සි ඔබගේ සියළුම ගමන් අවස්ථා සඳහා 15 වසරක විශ්වාසනීය හා සුහදසීලී සේවාව .සමඟින් ඉන්දන රියදුරු සමග සුවපහසු වාහන අප සපයන්නෙමු.අවිස්සාවේල්ල ප්රදේශයෙ ඇති ජනප්රිය ම හා ලාභදායී විශේෂ පුහුණුවලත් සේවකයින්ගෙන් හෙබි "ඕනෑම වේලාවක....ඕනෑම තැනකට එන" ටැක්සි සේවාව නම් කප් රුක ටැක්සි වේ.